By SLAF Media නව ගුවන් හමුදාධිපතිතුමන් වැඩ අරඹයි ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක පෙබරවාරි මස 28 වන දින උදෑසන නව තනතුරේ වැඩ භාරගන්නා ලදී. නව ගුවන් හමුදාධිපතිතුමන් වැඩ අරඹමින් එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල ගුවන් හමුදා මාණ්ඩලික නිළධාරී තනතුරේ වැඩ භාර දෙන ලදී. SHARE