ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව 63 වන ජන්ම දිනය සමරයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 63 වන සංවත්සරය මාර්තු මස 02 වන දින සියළුම ගුවන් හමුදා කඳවුරු වල සැමරීම සිදු කරන ලදී. ශ‍්‍රමදාන වැඩසටහන්, සමාජ සේවා කටයුතු, ආගමික කටයුතු ඇතුළු වැඩසටහන් රැසක් සිදුකරන ලදී.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක කොළඹ කඳවුරේ පවත්වන ලද සංවත්සර වැඩසටහන සඳහා සහභාගී විය.
















































SLAF Academy China Bay Celebrates 63rd Anniversary 




















SLAF Base Katunayake Celebrates 63rd Anniversary - Inaugural Launching Ceremony Of Internal Liberty Coach 




SLAF Katukurunda Celebrates 63rd Anniversary









SLAF Mirigama Celebrates 63rd Anniversary










