By SLAF Media ගුවන් හමුදාධිපතිතුමන් දළදා මාළිගාව සහ ශ‍්‍රී මහා බෝධිය වන්දනා කරයි ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව පසුගිය මාර්තු මස 01 වන දින දළදා මාළිගාව සහ ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්නා ලදී.දළදා මාලිගාවේ සංචාරය අතරතුර ගුවන් හමුදාධිපතිතුමන් අස්ගිරි මල්වතු මහ නාහිමි වරුන් හමුවූ ආශිර්වාද ලබා ගැනීමද සිදු කරන ලදී. SHARE