By SLAF Media ගුවන් හමුදා රූපලාවන්‍යාගාර සාමාජික සාමාජිකාවන්ට කොණ්ඩා සැකසුම සම්බන්ධ වැඩමුළුවක් ගුවන් හමුදා රූපලාවන්‍යාගාර සාමාජික සාමාජිකාවන්ට කොණ්ඩා සැකසුම සම්බන්ධ වැඩමුළුවක් පසුගිය අපේ‍්‍රල් මස 2 වන දින ගුවන්පුර ක්ලිපර්ස් රුපලාවන්‍යාගාරයේදී පවත්වන ලදි.කෝට්ටේ වෙල්ලා ආයතනයේ සාමාජික කෙවින් මහතා විසින් මෙම වැඩමුළුවන මෙහෙයවනු ලැබූ අතර එය න්‍යායික හා ප‍්‍රායෝගික වශයෙන් සිදචු කරන ලදි. SHARE