ඉන්දියන් ගුවන් හමුදා පාපැදි සවාරියේ ඡය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට

ඉන්දියාවෙි දිල්ලි ගුවන් හමුදා කදවුරේ පැවති ඉන්දියන් ගුවන් හමුදා ක්‍රයිටෙිරියමි පාපැදි සවාරිය-2014 සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම 2014 මාර්තු මස 28 වන දින දිවයිනෙන් පිටත්ව ගිය අතර  කි්‍රඩකයන් සය දෙනෙකු (06)ගෙන්  යුක්ත මෙම කණ්ඩායමට නායක ගුවන් භට ඩෙින් නුගේරා  නායක ගුවන් භට සමන්ත ලක්මාල්  නායක ගුවන් භට දිනේෂ් ධනුෂ්ක නායක ගුවන් භට මධුසංක පෙරේරා ගුවන් භට වඡිර පුෂ්ප කුමාර සහ ගුවන් භට අශේන් තාරුක යන ක්‍රීඩකයින් එක්වි සිටිය අතර කිලෝමිටර් 100 ක් දුර තරගයේ සමස්ථ ඡයග්‍රහනය ශ්‍රී ලංකා ගුවන්  හමුදාව නියෝජනය කරමින් නායක ගුවන් භට දිනේෂ් ධනුෂ්ක දිනාගන්නා ලදි දෙවන ස්ථානය ඉන්දිය කි්‍රඩකයකු විසින් දිනාගත් අතර  තෙවන ස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමෙි නායක ගුවන් භට මධුසංක පෙරේරා විසින් දිනාගන්නා ලදි.

මෙම සංචාරය සදහා ක්‍රීඩකයින් සමග ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම කණ්ඩායමෙි ලේකම් ගෘෘප් කැප්ටන් කිත්සිරි ලිලාරත්න කළමනාකාරු බලපන්ති සැරයන් රුවන් කුමාර පුහුණුකරු ලෙස කෝප්‍රල් බාලචන්ද්‍ර හෙන්රි යන අය සහභාගි වන ලදි.
 


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.