සුමධුර ධර්ම දේශණයක් ගුවන් හමුදා මුලස්ථානයේදී

වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලැබූ සුමධුර ධර්ම දේශනයක් පසුගිය අපේ‍්‍රල් මස 30 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක, සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මහත්මිය, ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයින්, ගුවන් හමුදා නිළධාරීන්, නිළධාරිනියන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.