2014 දැයට කිරුළ ජාතික ප‍්‍රදර්ශනයේ සුවිශිෂ්ටතම ප‍්‍රදර්ශන කලාපයන් අතරින් 5 වන ස්ථානය ගුවන් හමුදාවට

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව අටවන දැයට කිරුල ජාතික ප‍්‍රදර්ශනයේ ප‍්‍රදර්ශන කලාප අතරින් තොරනු ලැබූ සුවිශිෂ්ටතම කලාපයන්ගෙන් 5 වන ස්ථානය හිමිවිය. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අතින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක එම සහතික පත පසුගිය මැයි මස 5 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේදි ලබා ගන්නා ලදී.



 
    

TV News Videos

SLRC TV News Link - http://www.airforce.lk/video.php?video=209



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.