අම්පාර සහ මඩකලපුව ගුවන් හමුදා කඳවුරු, ගුවන් හමුදාධීපතිතුමාගේ වාර්ෂික පරීක්‍ෂණයට

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක ගුවන් හමුදා අම්පාර කඳවුරේ සහ මඩකලපුව කඳවුරේ වාර්ෂික පරීක්‍ෂණය පසුගිය මැයි මස 8 වන දින පවත්වන ලදී.
   
අම්පාර කඳවුරු පරීක්‍ෂණයේදී ගෘාප් කැප්ටන් චමින්ද වික‍්‍රමරත්න විසින් ගුවන් හමුදාධිපතිතුමන් පිළිගනු ලැබූ අතර සැරයන් ලියනආරච්චි කේඑස් (මෙහෙයුම් භූමි විශේෂ*, කෝප‍්‍රල් පි‍්‍රයංකර ඩබ්එස් (ලිපිකරු පොදුරාජකාරි*, ඩබ්ඞී රත්නසිරි මහතා (ලිපිකරු*, එස්ඞී පියදාස මහතා (භෝජනාගාර සහායක* යන ගුවන් භටයින් සහ සිවිල් සේවක මහත්වරුන් ගුවන් හමුදාධිපති ඇගයීමට ලක්විය

මඩකලපුව ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෲපැ කැප්ටන් නිශාන්ත පි‍්‍රයදර්ශන විසින් ගුවන් හමුදාධිපතිතුමන් පිළිගනු ලැබූ අතර අළුතින් ඉදිකරන ලද නිළධාරී විවාහක නිවස්න, විශේෂ අමුත්තන්ගේ සහ ජ්‍යේෂ්ඨ නිළධාරීන්ගේ නිවාඩු නිකේතන ගුවන් හමුදාධිපතිතුමන් විසින් විවෘත කරන ලදී.

බලලත් නිළධාරී ආර්එම්ජේ මහේෂ් (මෙහෙයුම් භූමි විශේෂ* සහ කෝප‍්‍රල් කුමාර ඩබ්එන්ඒඞී (විදුලි කාර්මික* ගුවන් හමුදාධිපති ඇගයීමට ලක්විය.



SLAF Station Batticaloa

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.