වෙසක් බැති ගී සරණිය 2014

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි රොෂානි ගුණතිලක මහත්මිය, ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඞීජේසී වීරකෝන් විසින් ප‍්‍රධාන ආරාධිත අමුත්තා පිළිගන්නා ලදී.

මෙහිදී ජනප‍්‍රිය බොදු බැති ගී රැුසක් ගායනා කරන ලද අතර ගුවන් හමුදා ගායන කණ්ඩායම බැති ගී ගායනා කරන ලදී. සංගීතය ගුවන් හමුදා සංගීත කණ්ඩායම විසින් සපයන ලද අතර ගුවන් හමුදා නර්තන කණ්ඩායම විසින් පටාචාර කතා වස්තුව මුද්‍රා නාට්‍යානුසාරයෙන් රඟ දක්වන ලදී.

ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ජීපී බුලත්සිංහල, ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයින්, නිළධාරීන් සෙසු නිළයන් සහ පවුලූවල සාමාජිකයින් ඇතුළු රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. ගුවන් හමුදා මාධ්‍ය ඒකකය මගින් සම්පුර්ණ වැඩසටහන ගුවන් හමුදා වෙබ් අඩවියෙහි සජීවීව වකාහය කරන ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.