ජෙනරාල් සූකී ලින්ග් ශ‍්‍රී දළදා මාළිගාවේ සහ කටුනායක ගුවන් හමුදා කඳවුරේ සංචාරයක
සංචාරයේ
නියුතු චීන රජයේ ආරක්‍ෂක නියෝජිත පිරිසට අණදෙනු ලබන ජෙනරාල් සූකී ලින්ග්
පසුගිය මැයි මස 15 වන දා ශ‍්‍රී දළදා මාළිගාවේ සහ කටුනායක ගුවන් හමුදා
කඳවුරේ සංචාරයක නිරත විය. මෙම ධූත පිරිස එම්අයි 17 හෙලිකොප්ටර් යානා
දෙකකික් මෙම සංචාරයේ නිරත විය. මෙහිදී සීගිරිය ගුවන් හමුදා කඳවුරේ විංග්
කමාන්ඩර් සීපී ගුණතිලක විසින් පිළිගන්නා ලදී.
අනතුරුව
ධූත පිරිස
කටුනායක ගුවන් හමුදා කඳවුර බලා පිටත්ව ගිය අතර එහිදෘ කඳවුරු අණදෙන නිළධාරී
එයාර් කොමඩෝර් සුදර්ෂන පතිරණ විසින් පිලිගනු
ලැබීය.

















SLAF Base
Katunayake










