By SLAF Media ශි‍්‍ර ලංකා ගුවන් හමුදා කරාටේ කන්ඩායමට එතරදී විශිෂ්ඨ ජයක් පසුගියදා ඉන්දියාවෙී පැවති දකුණු ආසියාතික කරාටේී ශූරතා තරගාවලියේදී දස දෙනෙකුගෙන් යුත් ශි‍්‍ර ලංකා ගුවන් හමුදා කන්ඩායම රන්පදක්කම් 04 ද රිදී පදක්කම් 3 ද ලෝකඩ පදක්කම් 7 ද දිනා ගන්නා ලදී SHARE