තෙවන වරටත් අන්තර් ඒකක රග්බි තරගාවලියේ ශූරතාවය දියතලාවට

ශ්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක රග්බි තරගාවලියේ පිට පිට තෙවන වරටත් ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව කදවුර අද දින (26 අප්‍රේල් 10) සමත්විය. ඒ ප්‍රබල රත්මලාන ගුවන් හමුදා කදවුර 5-0 ලෙස තියුනු පරාජයකට පත්කරමින්ය.

අවසන් පූර්ව වටයේ තරග අතුරින් ගුවන් හමුදා කටුනායක කදවුර 16-05 ලෙස පරාජයට පත්කරමින් ගුවන් හමුදා දියතලාව කදවුර අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලැබූ අතර, ගුවන් හමුදා චීන වරාය කදවුර 12-08 ලෙස පරාජයට පත්කරමින් රත්මලාන ගුවන් හමුදා කදවුර අවසන් තරගය සදහා සුදුසුකම් ලැබීය.

මෙම තරගයේ ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස වැඩබලන  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාපති  ඩබ්ලිව් ඩී ආර් එම් ජේ ගුණතිලක මහතා සහභාගී විය. මීට අමතරව ගුවන් හමුදා ඉංජිනේරු අධ්‍යක්ෂ්‍ය ගුවන් කොමදෝරු වසන්ත බාලසූරිය මහතා, රත්මලාන ගුවන් හමුදා කදවුරු අණදෙන නිලධාරී ගුවන් කොමදෝරු සුමංගල ඩයස් මහතා හා ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි සම්මේලනයේ සභාපති ගුවන් කොමදෝරු විජිත ගුණරත්න යන මහත්වරුන්ද මේ සදහා සහභාගි වූහ.

තෙවන වරටත් අන්තර් ඒකක රග්බි තරගාවලියේ ශූරතාවය දියතලාවටතෙවන වරටත් අන්තර් ඒකක රග්බි තරගාවලියේ ශූරතාවය දියතලාවට





තෙවන වරටත් අන්තර් ඒකක රග්බි තරගාවලියේ ශූරතාවය දියතලාවටතෙවන වරටත් අන්තර් ඒකක රග්බි තරගාවලියේ ශූරතාවය දියතලාවටතෙවන වරටත් අන්තර් ඒකක රග්බි තරගාවලියේ ශූරතාවය දියතලාවටතෙවන වරටත් අන්තර් ඒකක රග්බි තරගාවලියේ ශූරතාවය දියතලාවටතෙවන වරටත් අන්තර් ඒකක රග්බි තරගාවලියේ ශූරතාවය දියතලාවටතෙවන වරටත් අන්තර් ඒකක රග්බි තරගාවලියේ ශූරතාවය දියතලාවටතෙවන වරටත් අන්තර් ඒකක රග්බි තරගාවලියේ ශූරතාවය දියතලාවටතෙවන වරටත් අන්තර් ඒකක රග්බි තරගාවලියේ ශූරතාවය දියතලාවටතෙවන වරටත් අන්තර් ඒකක රග්බි තරගාවලියේ ශූරතාවය දියතලාවටතෙවන වරටත් අන්තර් ඒකක රග්බි තරගාවලියේ ශූරතාවය දියතලාවටතෙවන වරටත් අන්තර් ඒකක රග්බි තරගාවලියේ ශූරතාවය දියතලාවටතෙවන වරටත් අන්තර් ඒකක රග්බි තරගාවලියේ ශූරතාවය දියතලාවටතෙවන වරටත් අන්තර් ඒකක රග්බි තරගාවලියේ ශූරතාවය දියතලාවටතෙවන වරටත් අන්තර් ඒකක රග්බි තරගාවලියේ ශූරතාවය දියතලාවටතෙවන වරටත් අන්තර් ඒකක රග්බි තරගාවලියේ ශූරතාවය දියතලාවටතෙවන වරටත් අන්තර් ඒකක රග්බි තරගාවලියේ ශූරතාවය දියතලාවටතෙවන වරටත් අන්තර් ඒකක රග්බි තරගාවලියේ ශූරතාවය දියතලාවටතෙවන වරටත් අන්තර් ඒකක රග්බි තරගාවලියේ ශූරතාවය දියතලාවටතෙවන වරටත් අන්තර් ඒකක රග්බි තරගාවලියේ ශූරතාවය දියතලාවටතෙවන වරටත් අන්තර් ඒකක රග්බි තරගාවලියේ ශූරතාවය දියතලාවටතෙවන වරටත් අන්තර් ඒකක රග්බි තරගාවලියේ ශූරතාවය දියතලාවටතෙවන වරටත් අන්තර් ඒකක රග්බි තරගාවලියේ ශූරතාවය දියතලාවටතෙවන වරටත් අන්තර් ඒකක රග්බි තරගාවලියේ ශූරතාවය දියතලාවටතෙවන වරටත් අන්තර් ඒකක රග්බි තරගාවලියේ ශූරතාවය දියතලාවටතෙවන වරටත් අන්තර් ඒකක රග්බි තරගාවලියේ ශූරතාවය දියතලාවටතෙවන වරටත් අන්තර් ඒකක රග්බි තරගාවලියේ ශූරතාවය දියතලාවට

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.