By SLAF Media ගුවන් හමුදාධිපතිතුමන් චීන ගුවන් හමුදාධිපති හමුවෙයි චීනයේ නිළ සංචාරයක නිරත වන ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක චීනයේ ගුවන් හමුදාධිපති ජෙනරාල් මා ෂියැ ඕෂියැං හමුවිය. මෙහිදී සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදි. SHARE