By SLAF Media ගුවන් හමුදාධිපතිතුමන් කථානයකතුමන් හමුවෙයි ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක පසුගිය ජූලි මස 22 වන දින ශ‍්‍රි ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ගරු කථානායක චමල් රාජපක්‍ෂ මහතා හමුවිය.මෙහිදී සමරු ඵලක හුවමාරුවක්ද සිදුකරන ලදී. SHARE