කටුනායක ගුවන් හමුදා කඳවුරු පෙර පාසල් ක‍්‍රීඩා උළෙල

කටුනායක ගුවන් හමුදා කඳවුරු පෙර පාසල් ක‍්‍රීඩා උළෙල පසුගිය ජූලි මස 22 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ක‍්‍රීඩාංගනයේදී පවත්වන ලදි. කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එස්කේ පතිරණ හා එම මැතිණිය ප‍්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.

මෙහිදී තූර්ය වාදක සංදර්ශනයක්, සරඹ සංදර්ශනයක් සහ ක‍්‍රීඩා තරඝ‘ රැුසක් පවත්වන ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.