පකිස්තානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිතයන් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක

පකිස්තානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිතයන් පිරිසක් අද (27) පෙරවරුවේ ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.එහිදී ඔවුන් වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා හමුවිය.

ගුවන් කොමදෝරු නදීම් අන්ජුම් ප්‍රධාන මෙම නියෝජිත පිරිස මෙම සංචාරයේදී ආරක්ෂක ලේකම්,යුධ හමුදාපති සහ නාවික හමුදාපති මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිතය. මෙම නියෝජිත පිරිස වෙනුවෙන් ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණතිලක විසින් ගුවන් හමුදාවේ ගුවන් බලය පිළිබදව දේශනයක් කරන ලදී. 


පකිස්තානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිතයන් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයකපකිස්තානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිතයන් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයකපකිස්තානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිතයන් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයකපකිස්තානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිතයන් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයකපකිස්තානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිතයන් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයකපකිස්තානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිතයන් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයකපකිස්තානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිතයන් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයකපකිස්තානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිතයන් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයකපකිස්තානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිතයන් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයකපකිස්තානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිතයන් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයකපකිස්තානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිතයන් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයකපකිස්තානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිතයන් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයකපකිස්තානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිතයන් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයකපකිස්තානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිතයන් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.