මොරවැව ගුවන් හමුදා කඳවුර සිය 41 වෙනි සංවත්සරය සමරයි

41 වන සංවත්සරය සමරමින් මොරවැව ගුවන් හමුදා කඳවුර පසුගිය ජූලි මස 29 වන දින ප‍්‍රදේශයේ ජනතාව වෙනුවෙන් වෛද්‍ය සායනයක් පවත්වන ලදී. කඳවුරු වෛද්‍ය නිළධාරී විසින් මෙම සායනය සිදුකරන ලද අතර 150 දෙනෙකුට අධිත රෝගීන සංඛ්‍යාවක් මෙහිදී ප‍්‍රථිකාර ලබාග ගන්නා ලදී ඊට අමතරව කඳවුරු ක‍්‍රිඩා භූමියේදී ක‍්‍රීඩා තරඟ හා විනෝදාත්මක වැඩසටහන් රැුසක් පවත්වන ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.