ගුවන් හමුදා මූලස්ථානයේ මාසික ධර්ම දේශනය

මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවන ලද සුමධුර ධර්ම දේශනාවක් පසුගිය ජූලි මස 30 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයවාර් මාර්ෂල් කෝලිත ගුණතිලකගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදී. ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය, ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිළධාරීතුමන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභෘගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.