By SLAF Media කණිෂ්ට නිළධාරීන් සඳහා වූ තත්ව පාඨමාලාව ශ‍්‍රි ලංකා ගුවන් හමුදා කණිෂ්ඨ නිළධාරීන් සඳහා වූ තත්ව වැඩිදියුණු කිරීමේ දෙදින පාඨමාලාව පසුගිය ජූලි මස 24 සහ 25 යන දෙදින තුළ දියතලාව ගුවන් හමුදා සටන්පුහුණූ පාසලේදී පවත්වන ලදී. SHARE