මූලික පරිගණක පුහුණු පාඨමාලාවක් දියතලාවේදී

දියතලාව ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසලේදී පවත්වනු ලැබූ මූලික පරගණක පාඨමාලාවක් පසුගියදා නිමාවට පත්විය.

2014 ජූලි මස 14 වන දින සිට අගෝස්තු මස 1 වන දින දක්වා පැවති මෙම පාඨමාලාව සඳහා පරිගණක හඳුන්වා දීම, මෙහෙයුම් පද්ධති, දෘඪාංග හා මෘදුකාංග, ඊ මේල්, නෙට්වර්ක්  ඇතුළු විෂයයන් රැුසක් ඇතුළත් විය.

ගුවන් හමුදාවේ විවිධ වෘත්තීන්හි නියැලෙන 13 දෙනෙකු විසින් මෙම පාඨමාලාව හදාරන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.