මාලදිවයින් පොලිස් නිළධාරීන් සදහා පැවැත්වූ ගුවන් යානා බෝම්බ නිෂ්ක‍්‍රීය පාඨමාලාව

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බෝම්බ නිෂ්ක‍්‍රීය කිරීමේ පුහුණු පාසලේ මාලදිවයින් පොලිස් නිළධාරීන් සඳහා වූ පාඨමලාවේ ගුවන් යානා බෝම්බ නිෂ්ක‍්‍රීය පාඨමාලාව කටුනායක දෙවන බලඝනයේදි සිදුකරන ලදී. මේ සදහා මාලදිවයින් පොලිස් නිළධාරීන් තිස්දෙනෙකුගෙන් යුතු පිරිසක් සහභාගි වූ අතර කටුකුරුන්ද  පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේදී මසක වැඩසටහනක් ද පැවැත්විය.

මෙහිදී ගෲප් කැප්ටන් ජීජීඩබ්ටීකේ ගුනවර්ධන හා ගුවන් හමුදා බෝම්බ නිෂ්ක‍්‍රීය පාසලේ අණදෙන නිළධාරී ස්කොඩ්‍රන්  ලීඩර් එස්පී වීරසිංහ විසින් දේශන මෙහෙයවන ලදී.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.