අන්තර් ඒකක ජල ක‍්‍රීඩා හා පිහිනුම් තරඟාවළියේ ජය චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයට

පසු ගිය අගොස්තු මස 05 වෙනිදා සිට 08 වෙනිදා දක්වා පැවති අන්තර් ඒකක ජල පන්දු සහ පිහිනුම්  තරගාවළිය සඳහා සියළු කඳවුරු නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 200 කට අධික ප‍්‍රමාණයක් සහභාගී වු අතර සමස්ත ශූරතාවය  චීනවරාය ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යා පීඨය හිමි කරගන්නා ලදී.

ශ‍්‍රී ලංකා ජල ක්‍රිඩා සංගමයේ සභාපති අක්‍රී අමීන් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වු අතර ගුවන් හමුදා ජලක්‍රීඩා හා පිහිනුම් සංගමයේ සභාපති එයාර් කොමඩෝර් සීපී වැලිකල සහ තවත් ගුවන් හමුදා නිළධාරීන් නිළධාරිනියන් සහ සෙසු නිළයන් රැුසක් සහභාගී



 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.