ආධුනික සෙබළුන් 483 දෙනෙකු සාර්ථක පුහුණුවකින් පසු ගුවන් හමුදාවට

අංක 144 නිත්‍ය ආධුනික ගුවන් භටයින් 483 දෙනෙකු යුද හමුදා කොන්ඩුවට්ටුවාන් කදවුරේදී පසුගියදා (30 අප්‍රේල් 10) විසිර ගියහ.

සති 18 ක සැලසුම්ගත කාලයක් තුල මෙම පාඨමාලාවේදී ගුවන් හමුදා සේවා පුද්ගලයකුට අවශ්‍ය සුපරික්ෂාකරී  හා විනය ගරුක පුද්ගලයෙක් බවට පත් කිරීමට අවශ්‍ය දැනුම ලබා දෙනු ලැබේ. මූලික ගොඩබිම් සටන් පුහුණුවත්,සාමාන්‍ය සේවා විෂයන් මෙන්ම මූලික අවබෝධය ලබා දීම මෙන්ම මෙම පාඨමාලාවේ අභිප්‍රායන් ලගා කර ගැනීම සදහා සරඹ, අවි පුහුණුව, ක්ෂේත්‍ර ශිල්පය, යුධ උපක්‍රම, සිතියම් කියවීම, ගුවන් හමුදා නීතිය, ගුවන් හමුදා පරිපාලනය සහ සංවිධානය පිළිබදව මනා පුහුණුවක්ද පුපුරණ ද්‍රව්‍ය, ගිණි නිවාරනය, මානව හිමිකම් සුරකීම සහ ප්‍රථමාධාර පිලිබදව අවශ්‍ය දැනුමද ඔවුන්ට ලබා දී ඇත.

විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස සුභ සාධක අධ්‍යක්ෂ ගුවන් කොමදෝරු ඩබ්ලිව්. ඒ. සිල්වා සහභාගි විය.මෙම පෙළපාලියේ අණදෙන්නා ලෙස මේජර් ආර්.කේ.ඩී.ඩී.එස්. රත්නායක කටයුතු කල අතර පෙළපාලියේ විධායක  නිළධාරී ලෙස කපිතාන් සී. ඒච්.පී.පී.කේ  කුමාර  මෙන්ම පෙළපාලි බලලත්
නිළධාරී ලෙස සාජන් මේජර් රත්නායක කටයුතු කරන ලදී.

මෙම සියළු පුහුණු කටයුතු අවසානයේ ඔවුන් තම මාතෘ භූමියට කාර්යක්ෂම පුහුණුවකින් හෙබි ගුවන් භටයින් ලෙස අභීතව සේවය කිරීමට හැකි ආත්ම විශ්වාසයක් හා ආත්ම අභිමානයකින් යුතුව අද දින විසිර යනු ඇත.

ආධුනික
සෙබළුන් 483 දෙනෙකු සාර්ථක පුහුණුවකින් පසු ගුවන් හමුදාවටආධුනික

සෙබළුන් 483 දෙනෙකු සාර්ථක පුහුණුවකින් පසු ගුවන් හමුදාවට

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.