මාලදිවයින් හමුදා අංශ ප‍්‍රධානි ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක

මාලදිවයින් හමුදා අංශ ප‍්‍රධානි මේජර් ජෙනරාල් අහමඞ් ශ්‍යාම් අද (අගෝස්තු 19) ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධීපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක හමුවිය. ගුවන් හමුදා මූලස්ථානයේ උත්මාචාර පෙළපාලියක් පවත්වනු ලැබූ අතර හමුදා අංශ ප‍්‍රධානීතුමන් පිළිගැනීම ගුවන් හමුදාධිපතිතුමන් විසින් සිදු කරන ලදී.

ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය හමුවූ මේජර් ජෙනරාල් අහමඞ් ශ්‍යාම් සුහද සාකච්ජාවකද නිරත විය. මෙහිදී සමරු ඵලක හුවමාරුවක්ද සිදු කෙරිණි.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.