ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායමෙන් නාවිකයන්ට ප්‍රබල අභියෝගයක්

කැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රග්බි තරගාවලියේ  ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම හා ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම අතර මූලික වටයේ තරගයක් පසුගිය දා (02 මැයි 10) රත්මලාන ගුවන් හමුදා කදවුරේදී පැවැත්වින.

උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරගය පුරාවට ප්‍රබල අභියෝගයක්  තම ප්‍රතිවිරුද්ධ කණ්ඩායම වෙතට එල්ල කිරීමට ගුවන් හමුදා කණ්ඩායම සමත් වූවත් අවසානයේ 06-05 ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව තරගයේ ජය හිමිකර ගැනීමට සමත් විය.තරගය පුරාවටම ලබාගත් එකම උත්සාහක දිනුම වාර්ථා කිරීමට ගුවන් හමුදා කණ්ඩායමේ විංග් ත්‍රී ක්‍රීඩක පුබුධු කෝදාගොඩ සමත් විය.    

මෙම තරගය නැරඹීම සදහා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණියද මෙයට සහභාගි වූ අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී  හා ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක හා ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් තිසර සමරසිංහ යන මහත්වරුන්ද මෙම අවස්ථාව සදහා සහභාගි වූහ.   

ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායමෙන් නාවිකයන්ට ප්‍රබල
අභියෝගයක්ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායමෙන් නාවිකයන්ට ප්‍රබල

අභියෝගයක්ශ්‍රී ලංකා ගුවන්
හමුදා රග්බි කණ්ඩායමෙන් නාවිකයන්ට ප්‍රබල අභියෝගයක්ශ්‍රී ලංකා ගුවන්

හමුදා රග්බි කණ්ඩායමෙන් නාවිකයන්ට ප්‍රබල අභියෝගයක්vශ්‍රී ලංකා ගුවන්

හමුදා රග්බි කණ්ඩායමෙන් නාවිකයන්ට ප්‍රබල අභියෝගයක්

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.