සේවා වනිතා ව්‍යාපෘතිය මොරවැව දරුවන්ගේ 'අපේක්ෂා' මල්ඵල ගැන්වූ වගයි

මොරවැව ප්‍රදේශයේ කුඩා ළමුන්ගේ පෙර පාසල් අධ්‍යාපනය ඉහල නැංවීමේ අරමුණින් "අපේක්ෂා" නමින් සියළු පහසුකම් වලින් සපිරි ජාත්‍යන්තර පෙර පාසලක් මොරවැව 10 කණුව ප්‍රදේශයේදී ආරක්ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ගරු සභාපතිණිය අයෝමා රාජපක්ෂ මැතිණියගේ සුරතින් අද උදැසන විවෘත කෙරිණ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි නෙළුන් ගුණතිලක මැතිණියගේ මගපෙන්වීමෙන් හා මොරවැව ගුවන් හමුදා කදවුරු අණදෙන නිලධාරී ගෲප් කපිතාන් ලෙනාර්ඩ් රුද්‍රිගෝ  මහතාගේ  දායකත්වයෙන් හා අනුග්‍රහයෙන් ඉදිකෙරුණු මෙම පර පාසල මොරවැව ප්‍රදේශයේ අහිංසක දුප්පත් ජනතාවගේ දරුවන් හට ජාත්‍යන්තර මට්ටමේ හා ගුණාත්මක බවකින් යුක්ත පෙර පාසල් අධ්‍යාපණයක් ලබාදීම මෙහි අරමුණ විය.

මෙම උත්සවය අවසානයේ දරුවන්ගේ පෙර පාසල් අධ්‍යාපණය නගා සිටුවීමට උපකාරීවන පෙර පාසල් උපකරන කට්ටල බෙදාදීමක් ද සිදු කෙරින.


සේවා වනිතා ව්‍යාපෘතිය මොරවැව දරුවන්ගේ සේවා වනිතා ව්‍යාපෘතිය මොරවැව දරුවන්ගේ සේවා වනිතා ව්‍යාපෘතිය මොරවැව දරුවන්ගේ සේවා වනිතා ව්‍යාපෘතිය මොරවැව දරුවන්ගේ සේවා වනිතා ව්‍යාපෘතිය මොරවැව දරුවන්ගේ සේවා වනිතා ව්‍යාපෘතිය මොරවැව දරුවන්ගේ සේවා වනිතා ව්‍යාපෘතිය මොරවැව දරුවන්ගේ සේවා වනිතා ව්‍යාපෘතිය මොරවැව දරුවන්ගේ සේවා වනිතා ව්‍යාපෘතිය මොරවැව දරුවන්ගේ සේවා වනිතා ව්‍යාපෘතිය මොරවැව දරුවන්ගේ සේවා වනිතා ව්‍යාපෘතිය මොරවැව දරුවන්ගේ සේවා වනිතා ව්‍යාපෘතිය මොරවැව දරුවන්ගේ සේවා වනිතා ව්‍යාපෘතිය මොරවැව දරුවන්ගේ සේවා වනිතා ව්‍යාපෘතිය මොරවැව දරුවන්ගේ සේවා වනිතා ව්‍යාපෘතිය මොරවැව දරුවන්ගේ සේවා වනිතා ව්‍යාපෘතිය මොරවැව දරුවන්ගේ සේවා වනිතා ව්‍යාපෘතිය මොරවැව දරුවන්ගේ සේවා වනිතා ව්‍යාපෘතිය මොරවැව දරුවන්ගේ සේවා වනිතා ව්‍යාපෘතිය මොරවැව දරුවන්ගේ සේවා වනිතා ව්‍යාපෘතිය මොරවැව දරුවන්ගේ සේවා වනිතා ව්‍යාපෘතිය මොරවැව දරුවන්ගේ සේවා වනිතා ව්‍යාපෘතිය මොරවැව දරුවන්ගේ සේවා වනිතා ව්‍යාපෘතිය මොරවැව දරුවන්ගේ සේවා වනිතා ව්‍යාපෘතිය මොරවැව දරුවන්ගේ සේවා වනිතා ව්‍යාපෘතිය මොරවැව දරුවන්ගේ සේවා වනිතා ව්‍යාපෘතිය මොරවැව දරුවන්ගේ සේවා වනිතා ව්‍යාපෘතිය මොරවැව දරුවන්ගේ සේවා වනිතා ව්‍යාපෘතිය මොරවැව දරුවන්ගේ සේවා වනිතා ව්‍යාපෘතිය මොරවැව දරුවන්ගේ සේවා වනිතා ව්‍යාපෘතිය මොරවැව දරුවන්ගේ

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.