ගුවන් හමුදා සේවා වනිතා ඒකකය ”ගුවන් රන්ලිය” දොරට වඞී

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මහත්මියගේ සංකල්පයකට අනුව සේවා වනිතා ඒකකය මගින් ප‍්‍රකාහයට පත්කරනු ලබන ”ගුවන් රන්ලිය” සඟරාව පසුගිය සැප්තැම්බර් මස 3 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී දොරට වැඞීම සිදු කරන ලදී. 

එහි පළමු පිටපත සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මහත්මිය විසින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක හට ප‍්‍රදානය කරන ලදී. මෙම සඟරාව ගුවන් හමුදා සාමාජිකාවන්ට, සේවා පුද්ගලයින්ගේ භාර්යාවන්ට තම හැකියාවන්, දක්‍ෂතාවයන් ඉදිරිපති කිරීමට ලැබෙන මහඟු අවස්ථාවකි.

>   

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.