46 වන කණිෂ්ඨ අධිකාරීලත් නිළධාරීන්ගේ මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප‍්‍රදානෝත්සවය

අංක 46 වන කණිෂ්ඨ අධිකාරී ලත් නිළධාරීන්ගේ මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප‍්‍රදානෝතසවය පසුගිය නොවැම්බර් මස 21 වන දින චීනවරාය විද්‍යාපීඨයේ කණිෂ්ඨ අධිකාරීලත් නිළධාරීන්ගේ මාණ්ඩලික පාසලේ ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලදී. ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පුහුණු අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් එන්එච්වී ගුණරත්න ප‍්‍රධෘන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.

ගුවන් හමුදා නිළධාරීන් 18 දෙනෙකු, යුධ හමුදා නිළධාරීන් තිදෙනෙකු හා නාවික හමුදා නිළධාරීන් තිදෙනෙකු මෙම පාඨමාලාව හදාරන ලදී.

පාඨමාලාව 2014 අගෝස්තු මස 25 වන දින ආරම්භ වී 2014 නොවැම්බර් මස 21 වන දින අවසන් විය.

සෑම අතින්ම දක්‍ෂ නිලධාරියා
ෆ්ලයිට් ලෙෆ්ටිනන් බීආර්එන්එස්එම් මැදගම - (02863) නියමු පොදු රාජකාරී

දක්‍ෂතම ග‍්‍රන්ථ විචාරකයා
ෆ්ලයිට් ලෙෆ්ටිනන් එච්ඩබ්එන් වනසිංහ - (02631) නියමු පොදු රාජකාරී

දක්‍ෂතම ක‍්‍රීඩකයා
කැප්ටන් ආර්ඒඞීඑන්පීකේ රණවීර - (ධරැු66047)

කළමණාකාර පාඨමාලා දක්‍ෂතමයා
ස්කොඞ්රන් ලීඩර් කේඑම්ඞීබී කරුණාරත්න - (02439) තාක්‍ෂණ ඉංජිනේරු

දක්‍ෂතම කථිකයා

ෆ්ලයිට් ලෙෆ්ටිනන් බීආර්එන්එස්එම් මැදගම - (02863) නියමු පොදු රාජකාරී

අධ්‍යාපනය අතින් දක්‍ෂතමයා
ෆ්ලයිට් ලෙෆ්ටිනන් බීආර්එන්එස්එම් මැදගම - (02863)  නියමු පොදු රාජකාරී

සෑම අතින්ම දක්‍ෂ නිලධාරීන්
පස්වන ස්ථානය - ෆ්ලයිට් ලෙෆ්ටිනන් එස්.ඒ.ඒ.එස්.එන් සියඹලාපිටිය - (02668) නියමු පොදු රාජකාරී
හතරවන ස්ථානය - ස්කොඞ්රන් ලීඩර් එච්වීආර්එම් හීන්දෙණිය - (02396)
තුන්වන ස්ථානය - ෆ්ලයිට් ලෙෆ්ටිනන් එච්ඩබ්එන් වනසිංහ - (02631) නියමු පොදු රාජකාරී
දෙවන ස්ථානය - ස්කොඞ්රන් ලීඩර් කේඑම්ඞීබී කරුණාරත්න - (02439) තාක්‍ෂණ ඉංජිනේරු
පළමුවන ස්ථානය - ෆ්ලයිට් ලෙෆ්ටිනන් බීආර්එන්එස්එම් මැදගම - (02863) නියමු පොදු රාජකාරී


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.