By SLAF Media ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරු රෝහලේ පළමු වැඩ පෙළපාලිය කොළඹ ගුවන් හමුදා කඳවුරු රෝහල වෙනමම ඒකකයක් බවට පත් කිරීමෙන් අනතුරුව පවත්වන ලද පළමුවන වැඩ පෙළපාලිය පසුගිය දෙසැම්බර් මස 1 වන දින පවත්වන ලදී.කොළඹ කඳවුරු රෝහල් අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එච්පීඒඑස් හේවාවසම් විසින් වැඩ පෙළපාලි පරීක්‍ෂණය සිදු කරන ලදී. SHARE