අන්තර් ඒකක කරාටේ ශූරතාවය 2014

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 2014 අන්තර් ඒකක කරාටේ ශූරතාවය පසුගිය දෙසැම්බර් මස 03 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ක‍්‍රීඩා සංකීර්ණයේදී නිමාවට පත්විය. එහිදී රත්මලාන ගුවන් හමුදා කඳවුර තරඟාවළියේ කාන්තා සහ පිරිමි ශූරතා යුගලයම දිනාගැනීමට සමත්විය.

ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල සහ කටුනායක ගුවන් හමුදා කඳවුරු 26 වන රෙජිමේන්තු පක්‍ෂාංගය පිළිවෙලින් පිරිමි සහ කාන්තා අනුශූරතාවයන්ට හිමිකම් කියන ලදී.

ශ‍්‍රී ලංාක ගුවන් හමුදා භූමි මෙහෙයුම් අධ්‍යක්‍ෂක ඒයාර් වයිස් මාර්ෂල් කේ යහම්පත් ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.