ගුවන් හමුදා සංගීත කණ්ඩායමෙන් නිදහස් චතුරශ‍්‍රයේදී නත්තල් කැරොල් ප‍්‍රසංගයක්

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සංගීත කණ්ඩායම විසින් පවත්වනු ලැබූ නත්තල් කැරොල් ප‍්‍රසංගයක් පසුගිය දෙසැම්බර් මස 23 වන දින කොළඹ නිදහස් චතුරශ‍්‍රයේදී පවත්වන ලදී. 

මෙය නිදහස් චතුරශ‍්‍රයේදී පවතුවනු ලැබූ පළඹු නත්තල් සැමරුම වන අතර කන්කළු නත්තල් ගීතිකාවන් ගෙන් පරිපූර්ණව අලකාර වර්ණවත් සැරසිලි ආදියෙන් සරසා නරඹන්නන් හට ඉදිරිපත් කරන ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.