By SLAF Media වීරවිල කඳවුරට නව අණදෙන නිළධාරීවරයෙක් වීරවිල ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ලෙසින් විසින් ගෲප් කැප්ටන් පීඑස්එන් ප‍්‍රනාන්දු පසුගිය දෙසැම්බර් මස 29 වන දින වැඩ භාර ගන්නා ලදී. හිටපු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එම්ඞීජේ වාසගේ විසින් පෙළපාලියකින් ගෲප් කැප්ටන් පීඑස්එන් ප‍්‍රනාන්දු හට අණදෙන නිළධාරී තනතුරේ වැඩ භාර දෙන ලදී. SHARE