හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද කුසලතා දැක්මක් පසුගිය දෙසැම්බර් මස 19 වන දින හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු මූලස්ථාන පරිශ‍්‍රයේදී පවත්වන ලදී. ගායන නර්තන හා කෑම පිසීමේ තරඟයන් මේ සඳහා ඇතුළත් විය. සෑම අංශයකම ජයග‍්‍රාහිකයින් සඳහා කුසලාන ප‍්‍රදානයක්ද සිදුකරන ලදී.


