By SLAF Media අංක 6 බලඝණයේ අණදෙන නිළධාරී ධූරයේ මාරුවක් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරෙහි පිහිටා ඇති අංක 6 බලඝණයේ අණදෙන නිළධාරීව සිටි විංග් කමාන්ඩර් කාලිංඝ මහීපාල විසින් ගෲප් කැප්ටන් ලසිත සුමනවීර හට අංක 6 බළඝණයේ අණදෙන නිළධාරී ධූරය පසුගිය ජනවාරි මස 12 වන දින භාර දෙන ලදී. SHARE