හදිසි බෙහෙත් ද්‍රව්‍ය ගුවනින් කොළඹට

හදිසි අවශ්‍යතාවයක් වූ සේලයින් ටොන් 18ක් ශ්‍රී ලංකා ගුවන් හමුදා ප්‍රවාහන බලඝනයට අයත් සී 130 ගුවන් යානවක් මගින් අද (13 මැයි 10) දින ප.ව. 04.30 ට ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුරට ගෙන එන ලදී.

ඉන්දියාවේ මුම්බායි නගරයේ සිට මෙම අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය තොගය අද සවස සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යංශයට භාර දීමට නියමිතය.

රජයේ අවශ්‍යතාවයක් මත මෙම අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය තොගය ගුවනින් ප්‍රවාහනය කළ  අතර ඉදිරියේදී ද මෙවැනි බෙහෙත් ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට නියමිතය.

ජාතියට සේවය කිරීමේ හා ජාතික අවශ්‍යතාවයන් සඳහා වූ මහගු කර්‍ර්තව්‍ය උදෙසා ඕනැම අවස්ථාවක ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඇප කැප වී සිටින බව අභිමානයෙන් යුතුව කියා සිටී.




හදිසි බෙහෙත් ද්‍රව්‍ය ගුවනින් කොළඹට.හදිසි බෙහෙත් ද්‍රව්‍ය ගුවනින් කොළඹට.හදිසි බෙහෙත් ද්‍රව්‍ය ගුවනින් කොළඹට.හදිසි බෙහෙත් ද්‍රව්‍ය ගුවනින් කොළඹට.හදිසි බෙහෙත් ද්‍රව්‍ය ගුවනින් කොළඹට.හදිසි බෙහෙත් ද්‍රව්‍ය ගුවනින් කොළඹට.හදිසි බෙහෙත් ද්‍රව්‍ය ගුවනින් කොළඹට.හදිසි බෙහෙත් ද්‍රව්‍ය ගුවනින් කොළඹට.හදිසි බෙහෙත් ද්‍රව්‍ය ගුවනින් කොළඹට.හදිසි බෙහෙත් ද්‍රව්‍ය ගුවනින් කොළඹට.හදිසි බෙහෙත් ද්‍රව්‍ය ගුවනින් කොළඹට.හදිසි බෙහෙත් ද්‍රව්‍ය ගුවනින් කොළඹට.හදිසි බෙහෙත් ද්‍රව්‍ය ගුවනින් කොළඹට.හදිසි බෙහෙත් ද්‍රව්‍ය ගුවනින් කොළඹට.හදිසි බෙහෙත් ද්‍රව්‍ය ගුවනින් කොළඹට.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.