ඉන්දියානු ගුවන් හමුදා වොලිබෝල් සහ බැඞ්මින්න් ක‍්‍රිඩා කණ්ඩායම් ශ‍්‍රී ලංකාවේ සංචාරයක

ඉන්දීය ගුවන් හමුදාවේ වොලිබෝල් සහ බැඞ්මින්ටන් ක‍්‍රීඩා කණ්ඩායම් පසුගිය පෙබරවාරි මස 21 වන දින ක‍්‍රිඩා තරඟයන්ට සහභාගී වීම සඳහා ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරත විය. පළමු තරඟාවළිය ලෙස ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වොලිබෝල් සහ බැට්මින්ටන් ක‍්‍රිඩා කණ්ඩායම් සමග ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරු ක‍්‍රීඩා සංකීර්ණයේදී පෙබරවාරි මස 22 වන දින තරඟ වදින ලදි.

මෙහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ඉන්දීය ගුවන් හමුදා කණ්ඩායම් පරදවමින් තරඟ ජයග‍්‍රහණ වාර්ථා කරන ලදි.

ඒකල ගුවන් හමුදා කඳවුරේදී වොලිබෝල් කණ්ඩායම් දෙක නැවත තරඟ වැදුණු අතර එහිදීද ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් තරඟ වට 3 ට 2 ක් ලෙස ඉන්දීය ගු-වන් හමුදා කණ්ඩායම පරදවමින් ජයග‍්‍රහණය කරන ලදී.

පැමිණිම



කටුනායක ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර



ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල
 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.