කැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රගර් තරගාවලියේ ගුවන් හමුදාව ලද දෙවන ජය අද වාර්තා කරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාව කැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රගර් තරගමාලාවේ පිට පිටම ලද දෙවන  ජයග්‍රහනය වාර්තා කිරීමට අද දින (21 මැයි 10)සමත් විය, ඒ සී එච් සහ එෆ් සී (CH&FC) කණ්ඩායම 11-10 ලෙස ගුවන් හමුදා රත්මලාන ක්‍රීඩාංගනයේදී පරාජයට පත් කරමින්ය.

පිළිවෙලින් දමිත් පෙරේරා සහ චානක චන්දිමාල් විසින් ලබාගන්නා ලද උත්සාහක දිණුම හා දඩුවම් පහර නිසා ගුවන් හමුදා කණ්ඩායම 8-0 ලෙස පළමු භාගයේදී ඉදිරියෙන් සිටීමට සමත් විය.

ගුවන් හමුදා ෆ්ලයි හාෆ් ක්‍රීඩක චානක චන්දිමාල් විසින් එල්ල කල ඔහුගේ දෙවන දඩුවම් පහර මගින් ලකුණු තත්වය 11 දක්වා ඉහල දමන ලදී. එහිදී සී එච් සහ එෆ් සී කණ්ඩායම ලද ගෝල දිණුමක් හා දඩුවම් පහරක් මගින් ලකුණු තත්වය 10 දක්වා ඉහල නැංවීමට සමත් විය.

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොශාන් ගුණතිලක මහතා ප්‍රධාන අමුත්තාලෙස මෙම උණුසුම් තරගය නැරඹීම සදහා පැමිණෙන ලදී.

කැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රගර් තරගාවලියේ ගුවන් හමුදාව ලද දෙවන ජය අද වාර්තා කරයිකැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රගර් තරගාවලියේ ගුවන් හමුදාව ලද දෙවන ජය අද වාර්තා කරයිකැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රගර් තරගාවලියේ ගුවන් හමුදාව ලද දෙවන ජය අද වාර්තා කරයිකැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රගර් තරගාවලියේ ගුවන් හමුදාව ලද දෙවන ජය අද වාර්තා කරයිකැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රගර් තරගාවලියේ ගුවන් හමුදාව ලද දෙවන ජය අද වාර්තා කරයිකැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රගර් තරගාවලියේ ගුවන් හමුදාව ලද දෙවන ජය අද වාර්තා කරයිකැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රගර් තරගාවලියේ ගුවන් හමුදාව ලද දෙවන ජය අද වාර්තා කරයිකැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රගර් තරගාවලියේ ගුවන් හමුදාව ලද දෙවන ජය අද වාර්තා කරයිකැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රගර් තරගාවලියේ ගුවන් හමුදාව ලද දෙවන ජය අද වාර්තා කරයිකැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රගර් තරගාවලියේ ගුවන් හමුදාව ලද දෙවන ජය අද වාර්තා කරයිකැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රගර් තරගාවලියේ ගුවන් හමුදාව ලද දෙවන ජය අද වාර්තා කරයිකැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රගර් තරගාවලියේ ගුවන් හමුදාව ලද දෙවන ජය අද වාර්තා කරයිකැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රගර් තරගාවලියේ ගුවන් හමුදාව ලද දෙවන ජය අද වාර්තා කරයිකැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රගර් තරගාවලියේ ගුවන් හමුදාව ලද දෙවන ජය අද වාර්තා කරයිකැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රගර් තරගාවලියේ ගුවන් හමුදාව ලද දෙවන ජය අද වාර්තා කරයිකැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රගර් තරගාවලියේ ගුවන් හමුදාව ලද දෙවන ජය අද වාර්තා කරයිකැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රගර් තරගාවලියේ ගුවන් හමුදාව ලද දෙවන ජය අද වාර්තා කරයිකැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රගර් තරගාවලියේ ගුවන් හමුදාව ලද දෙවන ජය අද වාර්තා කරයිකැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රගර් තරගාවලියේ ගුවන් හමුදාව ලද දෙවන ජය අද වාර්තා කරයි

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.