By SLAF Media ශ්‍රී ලංකා ගුවන් හමුදාව පිරිමි පැසි පන්දු කණ්ඩායමට ජ්‍යේෂ්ඨ ජාතික පැසි පන්දු තරඟාවළියේ අනු ශූරතාවය පසුගිය මාර්තු මස 21 වන දින කොළඹ 05 හෙන්රි පේදිරිස් පැසි පන්දු ක්‍රීඩා පිටියේදී පවත්වනු ලැබූ ජ්‍යේෂ්ඨ ජාතික පැසිපන්දු තරඟාවළියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි පැසි පන්දු ක්‍රීඩා කණ්ඩායම අනු ශූරතාවය දිනා ගන්නනා ලදී.ගුවන් හමුදා කාන්තා පැසි පන්දු කණ්ඩායම එම තරඟාවළියේ තුන්වන ස්ථානය දිනා ගන්නා ලදි. SHARE