කරගහතැන්න විකාශනාගාරයේ නව සම්ප්‍රේෂනාගාර ගොඩනැගිල්ලක් විවෘත කෙරේ
කරගහතැන්න විකාශනාගාරයේ අළුතින් ඉදිකරන ලද සම්ප්‍රේෂනාගාර ගොඩනැගිල්ල ගුවන් හමුදා විද්‍යුත් හා විදුලි සංදේශ අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් ආර්ජේ පතිරගේ විසින් පසුගිය මාර්තු මස 27 වන දින විවෘත කරන ලදී.
කරගහතැන්න විකාශනාගාරය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සන්නිවේදන හා තොරතුරු හුවමාරු ක්ෂේත්‍රයේ ප්‍රධානතම ස්ථානය වේ.
මෙහි ඉදිකිරීම් කටයුතු ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂක කාර්යාලයේ අධීක්ෂණය යටතේ සීගිරිය ගුවන් හමුදා කඳවුර මගින් සිදු කරන ලදී.






