අලෝමා අමරසේකර මහත්මිය ගුවන් හමුදා කෞතුකාගාරයේ සංචාරයක

හිටපු ගුවන් හමුදාධිපති එයාර් වයිස් මාර්ෂල් ඊආර් අමරසේකර මහතාගේ බිරිඳ වන අෙලා්මා අමරෙස්කර මහත්මිය පසුගියදා රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරයේ සංචාරයක නිරත විය.

 එයාර් වයිස් මාර්ෂල් අමරසේකර දෙවතාවක් එංගලන්ත මහ රැජිණ වෙතින් සම්මාන ලබා ඇති අතර ඔහු රාජකීය ලංකා ගුවන් හමුදාවේ පළමු ශ්‍රී ලාංකික ගුවන් හමුදාධිපතිවරයා වෙයි.

අලෝමා අමරසේකර මහත්මිය තම සැමියාගේ ගුව්න හමුදා උත්සව ඇඳුම් කට්ටලයද නරඹන ලදී.


>   

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.