ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත් වෙයි.

ගුවන් හමුදා සේනා ශක්තිය තවත් ඉහල නංවමින් 2010 මැයි 26 වන දින අංක 145 නිත්‍ය, අංක 103 ස්වේච්චා පාඨමාලාවන් සහ අංක 21 නිත්‍ය ආධුනික ගුවන් කාන්තා යන පාඨමාලාවන්හී 780 ක් ශ්‍රී ලංකා ගුවන් හමුදා කදවුරේදී විසිර යන ලදී. 

1951 වර්ෂයේ ස්ථාපිත කරන ලද දියතලාව කදවුර , ගුවන් හමුදාවේ ප්‍රධාන පුහුණු
කදවුරකි. ශිෂ්‍ය භට නිලධාරීන්ගේ හා ආධුනික ගුවන් භටයන්ගේ මූලික පුහුණු
පාඨමාලාව, ශිෂ්‍ය භට නිලධාරීන්ගේ රෙජිමේන්තු උසස් පාඨමාලා මෙන්ම අණ නොලත් නිළධාරීන්ගේ සරඹ හා අවි උපදේශක පාඨමාලාවන්ද මෙම කදවුරේදී පවත්වනු ලබයි.

සති 14ක දුෂ්කර පුහුණුවකින් සමන්විත මෙම පාඨමාලාවට සරඹ, අවි පුහුණුව, යුධ
උපක්‍රම, ක්ෂේත්‍ර පුහුණුව, සිතියම් කියවීම, ගිනි නිවාරණය, පුපුරණ ද්‍රව්‍ය
පිළිබද අධ්‍යයනයන් මෙන්ම මානව හිමිකම් පිළිබද අධ්‍යයනයන්, ක්ෂෙත්‍ර ප්‍රථමාධාර
ආදී අංගයන්ගෙන් සමන්විතය.මෙම විසිර යාමේ පෙළපාලියේ අණදෙන නිලධාරී ලෙස ප්‍රධාන උපදේශක ආධුනික පුහුණු බලඝණ නායක රවී ගුණතිලක කටයුතු කල අතර පෙළපාලියේ විධායක නිළධාරී ලෙස බලපන්ති ලුතිනන් යොහාන් සෝමවංශ හා බළලත් නිලධාරී ලෙස බලපන්ති සැරයන් අතපත්තු ඩබ් ඒ කටයුතු කරන ලදී.

මෙම පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාවේ ප්‍රධාන විනයාරක්ෂක නිළධාරී ගුවන් කොමදොරු එස් රඹුක්වෙල්ලය. පෙළපාලිය නැරඹීම සදහා අති විශාල ජනකායක් දිවයිනේ නන් දෙසින් පැමිණි අතර විසිර ගුවන් භටයින් විසින් ඉදිපත් කෙරු සංදර්ෂණ කාගේත් පැසසුමට ලක්විය.


ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.ගුවන් හමුදාව තවත් ආධුනික ගුවන් කාන්තා සහ ගුවන් භටයින් 780 කින් ශක්තිමත්  වෙයි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.