මොරවැව ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ කසල කළමණාකරණ සහ ගල් අඟුරැ නිෂ්පාන ව්‍යාපෘතියක් ඇරඹේ

මොරවැව ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ කසල කළමණාකරන සහ ගල් අඟුරු නිශ්පාදන ව්‍යාපෘතියක් පසුගිය අප්‍රේල් මස 20 වන දින විවෘත කරන ලදී.  කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එම් පී එස් මාරප්පෙරුම  විසින් එම ව්‍යාපෘතීන් විවෘත කිරීම සිදු කරන ලදී.

මෙම ව්‍යාපෘතීන් මගින් ලැබෙන ආදායම මොරවැව ගුවන් හමුදා කඳවුරේ අරමුදල් සඳහා බැර කරනු ලැබේ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.