සේවා වනිතා ඒකකයෙන් මියගිය රණවිරුවකු වෙනුවෙන් නිවසක් පරිත්‍යාග කරයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන අනුලා ප්‍රනාන්දු නිවාස ව්‍යාපෘතිය යටතේ ගුවන් හමුදා සේවයෙහි යෙදි සිටියදි අනුරාධපුර කඳවුරේදී ත්‍රස්ත ප්‍රහාරයකින් මියගිය 22956 කෝප්‍රල් ගුණවර්ධන ඩි.ඒ.සි.එල්. රණවිරුවාගේ බිරිඳ වන බ්.ජී. වසන්ති කුමරි රත්නායක   මහත්මියට හා දියණිය හට නිවසක් පරිත්‍යාග කිරිමේ උත්සවයක් 2010 ජුනි මස 01 දින හොරණ ප්‍රදේශයේදි ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය නෙලුන් ගුණතිලක මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මෙම නිවස ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කඳවුරු අණදෙන නිළධාරි බලගණ නායක චින්තක හෙරත් මහතාගේ අදීක්ෂණය යටතේ සහ මහජන බැංකු ආයතනික බැංකු අංශයේ අනුග්‍රහය යටතේ ගොඩ නගන ලදී. මෙම නිවස ඉදිකිරීම සඳහා ඉඩම පරිත්‍යාග කරන ලද්දේ දානපති යසන්ත කරන්නාගොඩ මහතාගේ දායකත්වයෙනි.

මෙම නිවස පරිත්‍යාග කිරිමේ නිල උත්සවය සඳහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජික සාමාජිකාවන් මෙන්ම මහජන බැංකුව ආයතනික බැංකු අංශයේ ප්‍රධානී චාන්දනි වේරපිටිය මහත්මිය සහ එම නියෝජිතයන්ද රණ විරුවාගේ දෙමාපිය නෑදැ හිතවතුන්ද සහභාගී විය.  


සේවා වනිතා ඒකකයෙන් මියගිය රණවිරුවකු වෙනුවෙන් නිවසක් පරිත්‍යාග කරයි.සේවා වනිතා ඒකකයෙන් මියගිය රණවිරුවකු වෙනුවෙන් නිවසක් පරිත්‍යාග කරයි.සේවා වනිතා ඒකකයෙන් මියගිය රණවිරුවකු වෙනුවෙන් නිවසක් පරිත්‍යාග කරයි.සේවා වනිතා ඒකකයෙන් මියගිය රණවිරුවකු වෙනුවෙන් නිවසක් පරිත්‍යාග කරයි.සේවා වනිතා ඒකකයෙන් මියගිය රණවිරුවකු වෙනුවෙන් නිවසක් පරිත්‍යාග කරයි.සේවා වනිතා ඒකකයෙන් මියගිය රණවිරුවකු වෙනුවෙන් නිවසක් පරිත්‍යාග කරයි.සේවා වනිතා ඒකකයෙන් මියගිය රණවිරුවකු වෙනුවෙන් නිවසක් පරිත්‍යාග කරයි.සේවා වනිතා ඒකකයෙන් මියගිය රණවිරුවකු වෙනුවෙන් නිවසක් පරිත්‍යාග කරයි.සේවා වනිතා ඒකකයෙන් මියගිය රණවිරුවකු වෙනුවෙන් නිවසක් පරිත්‍යාග කරයි.සේවා වනිතා ඒකකයෙන් මියගිය රණවිරුවකු වෙනුවෙන් නිවසක් පරිත්‍යාග කරයි.සේවා වනිතා ඒකකයෙන් මියගිය රණවිරුවකු වෙනුවෙන් නිවසක් පරිත්‍යාග කරයි.සේවා වනිතා ඒකකයෙන් මියගිය රණවිරුවකු වෙනුවෙන් නිවසක් පරිත්‍යාග කරයි.සේවා වනිතා ඒකකයෙන් මියගිය රණවිරුවකු වෙනුවෙන් නිවසක් පරිත්‍යාග කරයි.සේවා වනිතා ඒකකයෙන් මියගිය රණවිරුවකු වෙනුවෙන් නිවසක් පරිත්‍යාග කරයි.සේවා වනිතා ඒකකයෙන් මියගිය රණවිරුවකු වෙනුවෙන් නිවසක් පරිත්‍යාග කරයි.සේවා වනිතා ඒකකයෙන් මියගිය රණවිරුවකු වෙනුවෙන් නිවසක් පරිත්‍යාග කරයි.සේවා වනිතා ඒකකයෙන් මියගිය රණවිරුවකු වෙනුවෙන් නිවසක් පරිත්‍යාග කරයි.සේවා වනිතා ඒකකයෙන් මියගිය රණවිරුවකු වෙනුවෙන් නිවසක් පරිත්‍යාග කරයි.සේවා වනිතා ඒකකයෙන් මියගිය රණවිරුවකු වෙනුවෙන් නිවසක් පරිත්‍යාග කරයි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.