By SLAF Media නව ගුවන් හමුදාධිපතිතුමන් ජනාධිපතිතුමන් හමුවෙයි ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල ජුනි මස 17 වන දින උදෑසන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් හමුවිය. මෙය ගුවන් හමුදාධිපතිතුමන් ධුරයේ වැඩ භාරගැනීමෙන් පසු ජනාධිපතිතුමන් හමුවූ පළමු අවස්ථාව වෙයි. SHARE