By SLAF Media ලංකාව පුරා ඇති ගුවන් හමුදා කඳවුරු සම්බුදු තෙමගුල සමරයි ශ්‍රී ලංකාව පුරා ඇති ගුවන් හමුදා කඳවුරු සියල්ල මෙවර වෙසක් උත්සවය උත්සවාකාරයෙන් සැමරීමට කඳවුරු භාර අණදෙන නිළධාරින් කටයුතු සංවිධානය කර ඇති අයුරු දක්නට ලැබ්ණි. SHARE