ගුවන් හමුදා මොරවැව කදවුරේ වාර්ෂික පරීක‍ෂණය 2015

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් අද දින (03) ගුවන් හමුදා මොරවැව කදවුරේ වාර්ෂික පරීක‍ෂණය සිදු කරන ලදි.

මොරවැව කදවුරේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එමි පී එස් මරප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් කදවුරු පරිශ්‍රයට ගුවන් හමුදාපතිතුමා පිලිගන්නා ලදි.

කදවුරු පරිශ්‍රය ආවරණය වන පරිදි ගුවන් හමුදාපතිතුමන්ගේ පරීක‍ෂණය පැවැත් වූ අතර ප්‍රධාන ආරක්ෂක මැදිරියේ නව ගොඩනැගිල්ලක් ගුවන් හමුදාපතිතුමන් අතින් විවෘත කරන ලදී. ගුවන් හමුදාව වෙනුවෙන් පසුගිය වර්ෂය තුල කල විශිෂ්ඨ සේවාව අගයමින් 09241 සැරයන් පෙරේරා කේ එල් යූ සී , 33497 නාගුභ කුමාර එල් ඒ ඩී ආර් , 36533 නාගුභ රත්නායක ආර් එමි ඒ ටී යන අය ගුවන් හමුදාධිපති සමිමානයෙන් පිදුමි ලැබීය.

පරීක‍ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමා කදවුරේ නිළධාරීන් හා සෙසු නිළයන් අමතන ලදි. 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.