සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ගුවන් හමුදා සේවා වනිතා ඇගලූමි කර්මාන්තශාලාවෙහි සංචාරයක

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනීි සමන්ති බුලත්සිංහල මැතිණිය 2015 ජුලි මස 14 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුරෙහි සේවා වනිතා ඇගලූමි කර්මාන්තශාලාවෙහි ප්‍රථම වරට සංචාරයක නිරත විය.

මෙම සංචාරයේදී සභාපතිනිය විසින් සියලූ සේවකයින් ඇමතීමට කෙටි වේලාවක් ලබා ගත් අතර එහිදී අනියමි සේවක පිරිසක් සදහා පත්වීමි ලිපි ප්‍රදානය කිරීමක්ද සිදු කරන ලදි.
 
මෙම ඇගලූමි කර්මාන්ත ශාලාව 2009 වසරේදී ආරමිභ කල අතර එහි ප්‍රධාන අරමුණ වූයේ ගුවන් හමුදාව සදහා සහනදායී පදනම මත නිළ ඇදුමි සැපයීම හා කදවුර ආසන්නයේ ජීවත් වන රැකියා ලාභීන් රැකියා අවස්ථා ලබා දීමයි. ආරමිභයේදී ඉතා කුඩාවට ස්ථාපිත කල මෙම ඇගලූමි කර්මාන්ත ශාලාව මෙම වසර කිහිපය තුල විශාල ආදායමක් ලබමින් සිඝ්‍රයෙන් දියුණු වී ඇත. දැනට මෙම ආයතනයේ සේවකයින් 80 දෙනෙකු පමණ සේවය කරනු ලබන අතර ගුවන් හමුදා සේවා පුද්ගලයන් විසින් කළමණාරීත්වය සිදු කරනු ලබයි.   


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.