ගුවන් හමුදා බිච් වොලිබොල් ක්‍රිඩකයින් ජාතික සංච්තයට
ලබන නොවැම්බර් මාසයේ පැවට්විමඨ නියමිට ආසියානු ටාරගාවලිය ඉලක්ක කරගනිමින් ජාතිකබිච් වොලිබොල් සංච්තයට සුඩුස්සන් තොරා ගැනිමට ජුනි මස 06 දින ගල්කිස්ස වෙරළ තිරයේදි සිදුවිය.
ගුවන් හමුදා බිච් වොලිබොල් සංච්තයේ ක්‍රිඩකයින් 04 දෙනකු සහා ක්‍රිඩිකාවන් 02 දෙනකු ජාතික සංචිතයට තේරුණු අතර ජාතික සංචිතයේ පුහුණුකරු ලෙස ගුවන් හමුදා කණ්ඩයමේ පුහුණුකරුවන සැරයන් ප්‍රසන්න උදය කුමාර තොර පත් කරගන්නා ලදි.
සංචිතයට සුදුසුකම් ලැබු ක්‍රිඩකයින්
කොප්‍රල් අසංක ප්‍රදිප්
නායක ගුවන් භට පුබුදු එකනායක
නායක ගුවන් භට සම්පත් පිරිස්
නායක ගුවන් භට මලින්ද යාපා
සංචිතයට සුදුසු කම් ලැබු ගුවන් හාමුදා ක්‍රිඩිකවන්
නායක ගුවන් භට අශා සිරිවර්ධන
නායක ගුවන් භට නිරොෂා ගුණසිංහ