By SLAF Media කොළඹ ගුවන් හමුදා රෝහල සිය 01 වෙනි සංවත්සරය සමරයි කොළඹ ගුවන් හමුදා රෝහල සිය 01 වෙනි සංවත්සරය ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන්පුර රෝහල් පරිශ්‍රයේදී අද දින දානමය පිංකමක් සිදු කරමින් අද දින (12) සමරනු ලැබීය.සෞඛ්‍ය සේවා අධ්‍යකෂක එයාර් කොමඩෝර් ඩී.එමි.එස් කරුණාරත්න හා රෝහල් කාර්‍ය මණ්ඩලයේ සියලූම අයවලූන් මෙම අවස්ථාව සදහා සහභාගී විය. SHARE