රේ විජේවර්ධන සමිමානය - 2015

රේ විජේවර්ධන පුණ්‍ය පදනම මගින් රේ විජේවර්ධන අනුස්මරණය කිරීම වෙනුවෙන් සංවිධානය කල සමිමාන උළෙල පසුගිය අගෝස්තු 24 දින කිංස්බරී හෝටලයේ බැල්මොරල් උත්සව ශාලාෙවිදී පැවැත්වුණි.

දේශමාන්‍ය විද්‍යාජෝතී ආචාර්්‍ය පිලිප් රේවත විජේවර්ධන හෙවත් රේ විජේවර්ධන මහතා ශී‍්‍ර  ලංකාෙවි බිහිවූ අතිවිශිෂ්ට නව නිෂ්පාදකයෙකු හා විද්‍යාඥයෙකු විය. ආචාර්්‍ය ,රේ, විජේවර්ධන්ගේ සංකල්පයක් හා අදහසක් අනුව 2011 වසරේ ආරමිභ වු ආචාර්්‍ය රේ විජේවර්ධන පුණ්‍ය පදනම විසින් ශ‍්‍රී ලංකාෙවි බිහිවන නව නිපැයුමිකරුවන් දිරිගැන්වීම සහ අත්වැල සැපයීම සිදු කරනු ලබයි.

ශීතකරණය විවෘත කිරීෙමිදී සිදුවන විදුලිය නාස්තිය අවම කිරීෙමි උපකරණයක් නිර්මාණය කළ ගුවන් හමුදා නිලධාරී විංග් කමාණ්ඩර් චන්දිම අල්විස් මෙම වසරේ රේ විජේවර්ධන සමිමාන උත්සවයේ තවත් දක්ෂයෙකු ලෙස සමිමාන ලැබීමට සමත් විය. මෙම උපකරණය මගින් විදුලිය නාස්තිය අවම කරන අතර එය නිර්මාණය කිරීම සදහා ඝණ ප්ලාස්ටික් ආවරණයක් යොදා ගෙන ඇත. උපකරණය ශිතකරණයේ ඇතුලතින් සවි කල හැකි ආකාරයට සකස් කර ඇති බැවින් එය වායුගෝලයට නිරාවරණය වන්නේ ශිතකරණයේ දොර විවෘත්ත කිරීමෙන් පසුය.

ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා සහ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාද මෙම උත්සව අවස්ථාවට සහභාගී විය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.